සිහිනයකි නුඹ මට
අන්සතු වුවත් අවසරද පෙම් කරන්න නුඹටත් රහසේ 💔
..............පෙරවදන.........
තම මිතුරාට අසිමිත ලෙස ආදරේ කරන නමුදු ඇයට හිමිනොවන ආදරයට ,ආදරේ කරන ඇය අහස්නි සදෙව්මි
කතාවේ ප්‍රධාන චරිතය කිව්වොත් නිවැරැදි තම පෙම්වතිය අසිමිත ලෙස විශ්වාස කරන , තම මිතුරියගේ ආදරය වටහා නොගත් ඔහු සදරු අබේසේකර
තම පහත් ආසාවල් ඉශ්ට කරගැනිමට ආදරය නමින් සුන්දර හදවතක් තිබු හිතක් රවටාගත් ,අහිංසකාවියක් ලෙසින් පෙනි සිටින ඇය අචිනි අනුත්තරා
යාලුවන් ඇසුරට වැඩි කැමැත්තක් නොදැක්වූ ,හිත බිදි ඇමෙරිකා විශ්වවිද්‍යාලයට පැමිණි අහිංසක යුවතියකට පෙම් කරන ඔහු ගගන් චතුශ්ක
නමුදු ඇයගේ ආදරය ඔහුට හිමිවෙවිද
මේ හතරදෙනාගේ ඉරණම් කතාව කෙසේ විසදෙවිද
